Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හිමාලයේ ග්ලැසියර සීඝ්‍රයෙන් දියවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නවතම වාර්තාවක් හෙළි කර තිබෙන්නේ වසර දෙදහස් එකසිය වන විට හිමාල ග්ලැසියර වලින් සියයට හැත්තෑ පහක් දියවී යනු ඇති බවයි.

මේ හේතුවෙන් බිලියන දෙකකට ආසන්න පිරිසකට දරුණු ගංවතුර හා ජල ගැලීම් වලින් පීඩා එල්ල වනු ඇති බවයි වාර්තා වේ.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ඉන්දු කුෂ් හා හිමාල ග්ලැසියර යන්ගෙන් 75%ක් මෙලෙස දිය වී යාමට ප්‍රධානතම හේතුව හරිතාගාර වායුන් බවයි.

Scroll to Top