ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණය අද (20) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.
මෙම නිලවරණයේ දී තෝරා පත්කර ගනු ලබන ක්රිකට් ආයතනයේ නව නිලධාරී මඩුල්ලට 2023-2025 කාලසීමාව සඳහා කටයුතු කිරීමට බලය හිමිකරගනීයි.
මේ අතර ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ද අද (20) කොළඹ ජයික් හිල්ටන් හිදී පැවැත්වෙයි.