ගෝලීය උෂ්ණත්වය අනතුරුදායක මට්ටමකට ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව තිබේ.
විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ ඉදිරි වසර කිහිපය තුළ ගෝලීය උෂ්ණත්වය ප්‍රධාන උෂ්ණත්ව සීමාව පවා බිඳ හෙළමින් ලොව පළමු වරට ඉහළ යනු ඇති බවටයි.
තවත් වසර හතරක් ඇතුලත ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 යි දශම 5 කින් ඉහළ යාමට සියයට 66 ක සම්භාවිතාවක් ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි.