පාලන මිලට වඩා බිත්තර වැඩි මිලට අලෙවි කල වෙලෙදුන් පස් දෙනෙකු නිතියේ රැහැනට කොටු කරගෙන එම වෙලෙදුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන් පස්දෙනා වරද පිලිගත් නිසා චුදිතයෙකුට රු ලක්ෂය බැගින් චුදිතයන් පස්දෙනාට රු ලක්ෂ පහක දඩයක් ගෙවන ලෙසට අධිකරණයෙන් නියෝග කල බව නුවරඑලිය දිස්ත්රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ස්ථානභාර නිලධාරි අමිල රත්නායක මහතා පැවසිය.
වලපනේ අධිකරණය වෙත සැකකරුවන් සිව්දෙනෙකු සහ හැටන් මහෙස්ත්රාත් අධිකරණය වෙත එක් සැකකරුවෙකු ඉදිරිපත් කල බව පැවසු අමිල රත්නායක මහතා වැඩි දුරටත් කියා සිටියේ මෙවැනි වැටලිම් අඛණ්ඩව සිදු කරන බවයි.
රංජි