ශ්‍රී ලංකාවෙන් නව බිම්මල් විශේෂ දෙකක් හඳුනාගෙන තිබේ.
ඒ තායිලන්තයේ Mae Fah Luang විශ්වවිද්‍යාලයේ ආචාර්ය අසෙනි නවෝදා එදිරිවීර මහත්මිය සහ චීන විද්‍යා ඇකඩමිය සහ ඇයගේ පර්යේෂණ කණ්ඩායම විසින්.
මෙම පර්යේෂණය මෙහෙයවනු ලැබුවේ මහාචාර්ය සමන්ත සී කරුණාරත්න මහතා විසින්.
ශ්‍රී ලංකාවෙන් සොයාගත් නව විශේෂ Candolleomyces ruhunensis සහ Termitomyces srilankensis ලෙස නම් කර තිබේ.
Crepidotus striatus පිළිබඳ නව වාර්තාවක් ශ්‍රී ලංකාවේ තෙත් කලාපයෙන්, ප්‍රධාන වශයෙන් කන්නෙලිය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එය මීට පෙර වාර්තා වූයේ චීනයෙන් පමණයි.