Aboutceylon Online

මාර්ක් දැඩි තීරණයක් ගනී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ වට්ස්ඇප් හි හිමිකාරීත්වය දරන මෙටා සමාගම එහි සේවකයින්ට අසුබ ආරංචියක් නිවේදනය කර ඇත.

ඒ 10,000ක් පමණ වන සේවකයින් පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට එම සමාගම තීරණය කර ඇති අතර එම සමාගම මාස 4ක් තුළ සේවකහින් ඉවත් කරන දෙවැනි අවස්ථාව මෙය වේ.

පසුගිය 2022 නොවැම්බර් මාසයේදී සේවකයින් 11,000ක් පමණ ඉවත් කල අතර මෙම අසීරු තීරණය ගනු ලැබුවේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීම සඳහා බව මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් සදහන් කරයි.

Scroll to Top