Aboutceylon Online

ඉන්ධන ආනයනයට සමාගම් 3ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්ධන ආනයනය කර බෙදාහැරීමේ හැකියාව ඇති පෞද්ගලික සමාගම් තුනක් මේ වන විට තෝරාගෙන ඇති බවත් ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඉන්ධන ආනයනය සඳහා පෞද්ගලික සමාගම් 10කට ආසන්න සංඛ්‍යාවක් අයදුම්පත් යොමුකර තිබූ බව කී එම නිලධාරියා එම අයදුම්පත් අධ්‍යනය කළ විශේෂ කමිටුව සමාගම් තුනක් තෝරාගෙන ඇති බව ද සඳහන් කළේය.

Scroll to Top