පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
“James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන තිබෙන බව නාසා ආයතනය පැවසීය.
මෙම නව ග්‍රහලෝකය ආලෝක වර්ෂ 4.2ක දුරින් පිහිටා ඇති බවට මේ වනවිට හඳුනාගෙන තිබේ.
නාසා ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම ග්‍රහලෝකය ජීවීන්ට හිතකර එකක් බවට හඳුනාගෙන ඇති බවය.