2022 වසරට සමු දෙමින් 2023 වසර පිලි ගැනිමට වතුකරයේ ජනතාව සුදානම් වන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.
2022 වසර තමන්ට ආර්ථික වශයෙන් ගැටළු රැසක් මතු වු වසරක් බවත්, ලබන්නා වු 2023 වසර තමන් ඇතුළු රටේ ජනතාවට ආර්ථික වශයෙන් ශක්තිමත් සාර්ථක වසරක් වන බවට විශ්වාස කරන බවයි ව්‍යාපාරිකයන් සහ ජනතාව කියා සිටින්නේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම සහ උත්සව සමයේ ගිණිකෙලි මිල මිල ඉහල යාම හමුවේ තම ව්‍යාපාර කටයුතු අඩාල බවයි ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.