2022 වසරේ දෙසැම්බර් 26 දින දක්වා කාලසීමාව තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 701,331 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.
2022 දෙසැම්බර් මාසය තුළ දී මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 73,314 ක් වන අතර එය පසුගිය 2022 මාර්තු මාසෙන් පසු එක් මාසයක් තුළ දී මෙරටට පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණය වේ.