Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මේ වසරේදී ලක්ෂ 3ක් මෙරට හැර ගිහින්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේ වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්‍ෂ 03 ඉක්මවා ගොස් තිබේ. එය ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශ ගත වූ වසර ලෙස වාර්තා වේ.

මේ වසරේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස අතරින් වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ, කුවේට් රාජ්‍යයටයි. ඒ අනුව කුවේට් රාජ්‍යයට 76,579දෙනෙකු, කටාර් රාජ්‍යයට 69,992දෙනෙකු, සෞදි අරාබිය සඳහා 51,421දෙනෙකුද පිටත්ව ගොස් තිබේ. ජපානය සඳහා ශ්‍රමිකයන් 4,410දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, 6,120ක පිරිසක් කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

Scroll to Top