Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජලාශවල ජල මට්ටම 75% තෙක් පහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ප්‍රමාණවත් පරිදි වර්ෂාවක් නොලැබීම හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම 75% දක්වා පහත වැටී ඇති බව විදුලිබල මන්ඩලය උසස් නිළධාරියෙකු සඳහන් කළේය.

මීට ඉහත දී මෙම අගය 90% ඉක්මවා තිබූ අතර ගත වූ මාස තුනක පමණ කාලයේ දී ප්‍රමාණවත් වැසි නොලැබීම මත මෙන් මෙම මට්ටම පහත වැටී ඇති බව ද ඔහු පැවසීය.

මේ වන විට ප‍්‍රධාන ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජල මට්ටම් සීඝ්‍රයෙන් පහත වැටෙමින් ඇති බව ද පැවසූ ඔහු මෙම ජලාශවල ජල මට්ටම 70% දක්වා පහත වැටුණහොත් විදුලිය සැපයීම අර්බුදකාරී තත්වයකට පත් වන බව ද කියා සිටියේය.

Scroll to Top