Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කච්චිමඩුව ජලාශය වාන් දමයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහ වැසි ඇද වැටීම ආරම්භ විමත් සමඟ කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශය මේ වන විට වාන් දැමීම ආරම්භ කර ඇති බව පුත්තලම වාරිමාර්ඟ ඉංජිනේරු කාර්යාලය කියයි.

කච්චිමඩුව වාන් දැමීම හේතුවෙන් පහළ ප්‍රදේශවල පදිංචිකරුවන්ට කිසිඳු හානියක් සිදු නොවන බවත්, මේ වන විට වාන මතින් අඟල් 3ක පමණ ජල කඳක් පමණක් ගලායාම සිදු වන බවත් වාරි මාර්ග ඉංජිනේරුවන් පවසති.

Scroll to Top