Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රට ස්ථාවර කරන හැටි මහබැංකු අධිපති කියයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රට ස්ථාවර කිරීමට අවශ්‍ය යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කළේ ය.

ඒ අය වැය සම්බන්ධයෙන් මහබැංකු පරිශ්‍රයේ අද(15) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ය.

රජයේ වගකීම මේ මොහොතේ අඩු ආදායම්ලාභී පවුල් වල ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම බව ඒ මහතා පැවසීය.

Scroll to Top