අද (09) උදෑසන සිදුවූ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.6ක් සටහන්ව ඇති අතර ඒ හේතුවෙන් බටහිර නේපාලයේ ඩෝටි නම් නගරයේ නිවාස විශාල සංඛ්‍යාවක් විනාශවී ඇති බව වාර්තා විය.
නේපාලයේ සිදුවූ භූ කම්පනයකින් 6 දෙනෙක් මියගොස් තිබේ.
මේ අතර ඉන්දීය බලධාරීන් පැවසුවේ එම භූ කම්පනයේ බලපෑම ඉන්දියාවේ නවදිල්ලි නගරයට පවා දැනී තිබුණි.