බිත්තර පාලන මිළ ඉක්මවා ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව රතු බිත්තරයක් රුපියල් 55 කටත් සුදු බිත්තරයක් රුපියල් 54 කටත් අලෙවි වන බව සඳහන් කරති.
මේ අතර සුපිරි වෙළඳසැල්වල බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 660ත් 680 ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගිකයෝ පෙන්වා දෙති.
එමෙන්ම වෙළඳපොලේ බිත්තර හිඟයක් පවතින බවත් පවසති.