Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අඩි 100 ක විෂ්කම්බයකින් යුත් යෝධ ග්‍රහකයක්, අද (4) පෘථිවිය අසලින් යෑමට නියමිත බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුවහොත්, එය පෘථිවියේ හැපී මහා විනාශයක් වීමට ඉඩ තිබුණු බව නාසා ආයතනය අනතුරු අගවයි.

නාසා විද්‍යාඥයන් මෙම ග්‍රහකය නම් කර ඇත්තේ ‘2022 යූන්.5’ යනුවෙනි. මෙය පෘථිවිය පසු කරමින් ගියේ පෘථිවියේ සිට සැතපුම් 3,510,000 ක් ඈතින් තත්පරයට කිලෝ මිටර් 8.20 ක වේගයකිනි.

Scroll to Top