සීඑන්එන් නාලිකාවේ සංචාරක තොරතුරු යටතේ ආසියානු කලාපයේ අපූරුතම හා ප්‍රියතම වීදි ආහාර 50 ක් පසුගිය අගොස්තු මාසයේ නම් කරන ලදි. එහිදී ශ්‍රී ලංකාවේ ආහාර වර්ග 2 ක්ද ඔවුන් විශේෂ ඒවා ලෙස තෝරාගෙන ඇත.
අසීමිත ලෙස සූපශාස්ත්‍ර කුසලතා පෙන්නුම් කිරීම හා වැඩි දෙනා ප්‍රියකිරීම මෙම තෝරාගැනීමට පදනම වූ බව ඔවුන් සඳහන් කර තිබේ.