Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සත්ත්ව ගහණය 69% කින් පහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මානව ක්‍රියාකාරකම් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව සත්ව ගහණය ශීඝ්‍ර ලෙස අඩු වී තිබෙනවා.

වසර 48 ක් තුළ සියයට 69 කින් මෙම සත්ව ගහණය අඩු වී ඇති බවයි W.W.F සංවිධානය සිදුකළ පර්යේෂණයක දැක්වෙන්නේ.

මිලියනයකට අධික ප්‍රමාණයක් දැනට සත්වයින් වඳ වී යාමේ තර්ජනයකට මුහුණපා ඇති අතර, ඉන් ක්ෂීරපායින්, උරගයින්, උභයජීවීන් සහ මත්ස්‍යයින් සියයට 1ත් 2.5 ත් අතර ප්‍රමාණයක් වඳ වී ගොස් තිබෙනවා.

Scroll to Top