ලකුණු නියාමන පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේදී නව ක්‍රමවේදයක් අනුගමනය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව අදාළ පාසල් සඳහා පළමු ශ්‍රේණියෙන් පසු උසස් පෙළ දක්වා ළමුන් ඇතුළත් කර ගැනීමේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩි ලකුණු ලබා ගන්නා සිසුන්ට පමණක් ප්‍රමුඛතාව ලබාදෙන බවය.
ජාතික පාසල් වෙනුවෙන් ප්රමුඛ පාසල් හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.