Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අද සහ හෙට රටපුරා විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නොරොච්චෝලේ 3 වන ගල් අඟුරු බලාගාරය දෝෂයක් හේතුවෙන් වසා දමා ඇති අතර එම නිසා විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවනු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඒ අනුව නිශ්චිත විදුලි කප්පාදු කාලසටහන ළඟදීම දැනුම් දෙනු ඇති බවයි සභාපතිවරයා වැඩි දුරටත් දන්වා ඇත්තේ.

එම කාල සටහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

මේ අතර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද (27) සහ හෙට (28) පැය 2 යි මිනිත්තු 20 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබා දී ඇත.

දිවා කාලයේ පැය 01 ක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ පැය 01 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කාණ්ඩ සඳහා මෙම කාලය තුළ විදුලි කප්පාදුව බලාත්මක වේ.

අනවසරයෙන් මැණික් ගරමින් සිටි මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ පේර කලාපයේ පරිසර විනාශයක් කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි නෝර්වුඩ් ප්‍

විදේශ ගත ශ්‍රමිකයින් සදහා වන විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය

මනුෂ්‍යත්වයේ නාමයෙන්, දශක ගණනාවක විගමනික ශ්‍රමිකයන්ගේ අපේක්ෂාව යථාර්ථයක් කරමින්, ‘මනුසවි‘ සමාජ ආරක්ෂණ දායක විශ

බැංකු කොල්ලය නැවතු පොලිස් සැරයන්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී තඹුත්තේග

උසස් පෙළ විභාගය කල් දමන්නැ යි ඉල්ලීමක්

මෙම වසරේ අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමෙන් තමන්ට අසාධාරණයක් සිදු වන බවට දෙවන වරට එම විභාග
Scroll to Top