Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කිසිකෙනෙක්ට සහනාධාර නැහැ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සහනාධාර ලබාදී විදුලිබල මණ්ඩලය තවදුරටත් පරිහානියට පත් කිරීමට තමන්ට නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

විහාරස්ථානවල විදුලිබිල වැඩිවීම සම්බන්ධයෙන් තමන්ට කුමන චෝදනා එල්ල වුවද සිය ස්ථාවරය වෙනස් නොකරන බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

Scroll to Top