විදුලි කප්පාදුව තව ත් විනාඩි 20 කින් දීර්ඝ කර තිබේ.
ඒ අනුව අද (20) සහ අනිද්දා (22) පැය 1 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.
මේ යටතේ A සිට L දක්වා සහ P සිට W දක්වා කලාපවලට සහ පස්වරු 6.00 ත් රාත්රී 10.00 ත් අතර කාල සීමාවේදී විදුලිය කප්පාදු කිරීමට නියමිතය.