Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දිස්ත්‍රික්ක 14ක පවිත්‍රතා වැඩසටහන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය අදට (17) යෙදී තිබේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කළේ, ඊට සමගාමීව අද (17) සිට සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය ආරම්භ වන බවයි.

මේ යටතේ වෙරළබඩ දිස්ත්‍රික්ක 14 ම ආවරණය වන පරිදි හඳුනාගත් වෙරළ තීරයන් සහ කලපු ප්‍රදේශවල පවිත්‍රතා වැඩසටහන් 200 ක් පමණ ක්‍රියාත්මක බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ ය.

මෙහි ප්‍රධාන වැඩසටහන වයික්කාල, සින්දාන්ත්‍රිය වෙරළ තීරයේ දී සිදු කිරීමට නියමිතය.

Scroll to Top