Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රිජ්වේ දරුවන්ට ආහාර ලබාදීමේ ගැටලුවක් පවතීද ?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඖෂධ හිගය සම්බන්ධයෙන් රට තුල දැඩි කතාබහක් මතුව ඇති පසුබිමක බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ළමුන්ට මෙන්ම මව්පියන්ට ප්‍රමාණවත් ආහාර නොමැති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ රෝගීන්ට අඛණ්ඩව ආහාර ලබා දෙන බවයි. ඇතැම් පිරිස් ඉකුත් දිනවල ප්‍රකාශ කළේ එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ට මෙන්ම මව්වරුන්ට නිසි ලෙස ආහාර නොලැබෙන බවයි.

 

Scroll to Top