ආණ්ඩුව imf ආයතන සමග යම් එකඟත්වයකට පැමිණුනද උද්ධමනය දිගින් දිගටම ඉහළ යමින් පවතින බවට මුජුබර් රහුමාන් චෝදනා කරනවා.
මේ හේතුවෙන් ආහාර උද්ධමනය 94%කින් ඉහළ ගොස් ඇති බව ඔහු වැඩි දුරටත් පවසයි. මේ හේතුවෙන් ප්රායෝගිකව ගැටළු ගැටලු ගණනාවක් ඇති බව ඔහු ප්රකාශ කරයි.