Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ආපනශාලා වල අවසානය ලඟයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

apanasala

වෙළඳපොලේ පවතින තිරිඟු පිටි හිඟය මගහැරවීමට රජය මැදිහත් නොවුණහොත් තවත් දින කිහිපයකින් ආපනශාලා වැසී යනු ඇති බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

තිරිඟුපිටි හිඟය හේතුවෙන් ආපනශාලාවල පාන්පිටි ආශ්‍රිත නිෂ්පාදන සිදුකිරීමට නොහැකි වීමෙන් එම තත්ත්වය ඇතිවන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.

Scroll to Top