Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හැටෙන් විශ්‍රාම යැවීම වෘත්තීන් කිහිපයකට අදාල නෑලු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට තීරණය කළද තෝරාගත් අත්‍යවශ්‍ය වෘත්තීන් කිහිපයකට එම සීමාව බල නොපාන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා ප්‍රකාශ කළේ වෛද්‍ය ,හෙද හා ඉන්ජිනේරු ඇතුළු වෘත්තීන් කිහිපයකටම සේවය කිරීමට හැකියාව ලැබෙන පරිදි කැබිනට් මණ්ඩලයට සංශෝධන ගෙන එන බවද ලේකම්වරයා සඳහන් කළේ ය.

 

Scroll to Top