ජනාධිපතිවරයා විසින් අතුරු අයවැය කතාව ඉදිරිපත් කරනු ලැබීමට නියමිතව ඇති ලබන 30 වෙනිදා අරගලකරුවන් කොළඹට යළිත් පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
එදින කොළඹට පැමිණ උද්ඝෝෂණ පැවැත්වීමට අරගලයට සම්බන්ධ සංවිධාන දැනටමත් තීරණය කර ඇති බව බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත.