Aboutceylon Online

රාජ්‍ය සේවකයන්ට විශේෂ දැනුම් දීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එළඹෙන (25) වැනිදා සිට සියලුම රාජ්‍ය සේවකයන් දින 05 වැඩට කැඳ වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිවේදනය කරයි.

මීට පෙර පැවැති කොටස් වශයෙන් ගෙන්වීමට අදාළ චක්‍ර⁣ලේඛය එළඹෙන 24න් අවසන් බව ද වැඩිදුරටත් සදහන් වෙයි.

Scroll to Top