Aboutceylon Online

භූමිතෙල් මිල ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඊයේ රාත්‍රියේ සිට භූමිතෙල් මිල රුපියල් 253න් ඉහල දැමේ . ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල 340ක් දක්වා ඉහල යයි.

ජනතාව ඉන්ධන ලබාගැනීම පැහැදිලි අඩුවීමක් දක්නට ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති කුමාර රාජපක්ෂ කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් පසුව ජනතාව ඉන්ධන ලබාගැනීම පැහැදිළි ලෙස අඩුවී ඇති බවත් ඉන්ධන මිල ඉහළ යෑම මෙම තත්වයට ප්‍රධාන හේතුව බවයි.

කිව්.ආර්. සංකේතයෙන් සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සතියකට වරක් ලබාගැනීමේ හැකියාව ජනතාවට නොමැති බව ඔහු පෙන්වා දෙයි.

Scroll to Top