විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට නිවසේ සිට ඡන්දය භාවිත කළ හැකි වැඩපිළිවෙළක් ඉදිරියේ දී සකස් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ජ්‍යෙෂඨ නීතීඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව කියා සිටියේ ය.
විශේෂ අව්‍යශතා සහිත පුද්ගලයන් වෙනුවෙන් නව ඡන්ද පත්‍රිකාවක් ද හදුන්වාදෙන බව එයි දී වැඩිදුරටත් අවධාරණය කරන ලදි.