රිජ්වේ ආර්යා ළමා රෝහලේ 10% ක ඖෂධ හිඟයක් පවතින බවත් ඒ අතර අත්‍යවශ්‍ය ඖෂධ පවතින බවද රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසයි.
රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා වැඩිදුරටත් පැවසූවේ, ඖෂධ හිඟතාවය තිබුණ ද රිජ්වේ ආර්යා ළමා රෝහලේ කිසිම ආකාරයකින් ප්‍රතිකාර කටයුතු නතර කර නොමැති බවයි.