ආරක්ෂක අමාත්‍යංශය ඉස්ලාම් සංවිධාන තුනක් තහනම් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
තහනම් කර ඇති ඉස්ලාම් සංවිධාන වන්නේ, දාරුල් අදර් හෙවත් ජමිඋල අදර් මොස්ක්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය හෙවත් ජමියා සහ සේව් ද පර්ල් හෙවත් සේව් ද පර්ල් සමාජය යි.