Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොවිඩ් ආසාදිතයන් 129 ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 129 දෙනකු ඊයේ(15) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු ‘කොවිඩ්’ රෝගීන් සංඛ්‍යාව 668,141 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

Scroll to Top