Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බිත්තරය 10 කින් කුකුළු මස් කිලෝව 100 කින් ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බිත්තරයක මිල රුපියල් 10 කින් සහ කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100 කින් ඉහළ දමා ඇති බව සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ බිත්තරයක මිල රුපියල් 60 ක් වන අතර කුකුළු මස් කිලෝග්‍රෑමයක් මේ වනවිට රුපියල් 1300 ක් වන බවය.

Scroll to Top