Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දින 5 ම පාසල් පැවැත්වීමට තීරණයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අගෝස්තු 15 වන සඳුදා දින සිට සතියේ දින පහම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, ඉදිරි තෙමස තුළ විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව කිරීමටත් පාසල්වල පැවැත්වෙන උත්සව තවදුරටත් සීමා කරන ලෙසය.

අධ්‍යාපන බලධාරීන් අතරපැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹි බව වැඩිදුරටත් සඳහන් කළේය.

Scroll to Top