ගාලුමුවදොර අරගල භූමියේ රැදී සිටි ඉතිරි පිරිස සහ තාවකාලික ඉදි කිරීම් ඊයේ පොලිසිය මැදිහත් වී ඉවත් කළා.
පොලිසියට අමතරව විශේෂ කාර්ය බළකාය සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක්ද එම ස්ථානයට අද දහවල් පැමිණි අතර කොටුව පොලිස් ස්ථානයේ නිලධාරියකු එහි රැදී සිටි පිරිසට මෙලෙස නිවේදනයක් නිකුත් කළා.
ගාලුමුවදොර අරගල භූමියේ රැදී සිටි පිරිස එම ස්ථානයෙන් පිටත්ව යන අවස්ථාවේදී එහි සිටි කාන්තාවක් මෙලෙස අදහස් දක්වා සිටියා.
මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම ඇතුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් එම අවස්ථාවේදී ඒ අවට රැදී සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.