මෙරටින් නව කොවිඞ් ආසාදිතයන් 227 ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා.
ඒ මෙරටින් වාර්තාවන සමස්ත කොවි ඕ ආසාදිතයින් සංඛ්‍යාව 667,358 ක් දක්වා ඉහල නංවමින්.
මේ අතර ගත වූ දිනයේ මෙරටින් කොවි ඕ ආසාදිත මරණ 09 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවි ඕ ආසාදිත මරණ සංඛ්‍යාව 16,603 ක් ලෙසයි දැක්වෙන්නේ.
මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල් වල ප‍්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 1767 ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 649,015 ක් ලෙයසි.