නෞකා සහ ගුවන් යානා යොදාගනිමින් තායිවාන සමුද්‍ර සන්ධියේ චීනය යුද අභ්‍යාසයක් දියත් කළ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, එය සිය රටේ සැලසුමට අනුව කළ පෙරහුරුවක් බවයි.
චිනයට අනතුරු ඇඟවීමට තායිවානය ප්‍රහාරක ජෙට් යානා ගුවන්ගත කර තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.
චිනයේ එම අභ්‍යාසය, ප්රකෝපකාරී සහ වගකීම් විරහිත ක්‍රියාවක් බවට අමෙරිකාව චෝදනා එල්ල කරයි.