Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

19 වැනිදා සිට භූමිතෙල් අඛණ්ඩව ලබාදීමට පියවර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බොර තෙල් නැවක් මේ මස 13 වැනිදා දිවයිනට ළගා වීමට නියමිතව ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මේ මස 15 වනදා සිට සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ආරම්භ කර 19 වැනිදා සිට භූමිතෙල් අඛණ්ඩව ලබා දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Scroll to Top