අරගලකරුවන් ගාලු මුවදොර භූමියෙන් අද සිට ඉවත් වන බව අරගලයේ ක්‍රියාකාරිණියක වන රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසනවා. ගාලු මුවදොර අරගල භූමියේ පැවති විරෝධතාවයකට එක් වෙමින් ඇය මේ බව කියා සිටියා.
වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සංවිධාන කළ පා ගමනක් කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල සිට නිදහස් චතුරස්‍ර පරීශ්‍රය දක්වා පැවැත්වුණා. එහිදී පුරවැසි ආඥාවක්ද නිකුත් කෙරුණා.