ජල ගාස්තුව ඉහළ දැමීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඊයේ (08) අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව ජල ගාස්තුවේ සිදුවන සංශෝධනයන් ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.