ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියලු පණිවිඩ කථානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව එතුමා විසින් නිකුත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.
එබැවින් කථානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිතුමා විසින් නිකුත් කරන නිල නිවේදන වශයෙන් සලකන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.