ප්රමාද වන දුම්රිය සහ අවලංගු වන දුම්රිය පිළිබඳව නිවැරදි තොරතුරු දුම්රිය බලධාරීන් ලබාදෙන තෙක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සේවයට ස්ථානාධිපතිවරු නොකැඳවන බවත් ඒ අනුව ජනතාවට ප්රවේශපතක් මිලදී ගැනීමෙන් තොරව දුම්රියෙන් යෑමේ අවස්ථාව උදාවී ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා ඊෙය් (1) පස්වරුවේ පැවසීය.