Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බදුල්ලේ දොස්තරලා බයිසිකලයෙන් වැඩට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රටේ පවතින ඉන්ධන හිඟයෙන් රටේ සෑම පුරවැසියෙකුටම විවිධ පීඩාවන්ට මුහුණදීමට සිදුව ඇත‍. එයට විසඳුම් සොයන පුද්ගලයින් අතර විකල්ප හඳුනාගෙන එය විසඳුමක් බවට හරවාගත් පුද්ගලයෝද වෙති.

අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වූවන්ට ඉන්ධන අර්බුදය හිසරදයක් වී තිබුණත් බදුල්ල පළාත් මහ රෝහලේ වෛද්‍යවරු විශාල පිරිසක් ඉන්ධන අර්බුදය හේතුවෙන් තම මෝටර් රථය පසෙකලා බයිසිකලයෙන් සේවයට පැමිණීමට හුරු වී සිටිති.

හාලිඇල විශේෂ – ටී.අසෝක් කුමාර්

Scroll to Top