Aboutceylon Online

රට ගොඩ ගන්න විශේෂ ගැසට්ටුවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (බී.ඕ.අයි) හා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය හා කාර්‍යයන් සඳහන් කරමින් ගැසට්ටුවක් නිකුත් වී තිබෙනවා.

මෙම අමාත්‍යාංශය සඳහා පත් වුණේ, ජාතික ලැයිස්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතායි.

 

Scroll to Top