Aboutceylon Online

ආහාර ආනයනය කිරීමට යළි අවසර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජූලි මස 01 වැනිදා සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ක් සීමාසහිත ප්‍රමාණයන්ගෙන් විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනය කිරීමට යළි අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ, හාල්, පාන්පිටි, සුදු සීනි, රතු පරිප්පු, කිරිපිටි, ලොකු ළුෑණු, අල, වියළි මිරිස්, වියළි හාල්මැස්සන් සහ වටානා පරිප්පු යන ආදියයි.

ඒ, අනුව ජූලි 01 වැනි දා සිට ඉදිරි මාස 2 ක කාලයක් සඳහා එම අවසරය ලබා දෙන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Scroll to Top