Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

‘හැමිල්ටන් සංචිත බැංකුව’ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මඟට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ‍්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීම ව්‍යාජයක් බවත් ශ‍්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරීන් විසින් සැලසුම් සහගතව සිදු කරනු ලැබූවක් බවත්, ණය ප‍්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලින් දේශීය බැංකු තබා ඇති බැඳුම්කර පැහැර හැර ඇති බවත් දක්වමින් ඇමෙරිකාවේ ‘හැමිල්ටන් සංචිත බැංකුව’ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මඟට යොමු ව තිබෙන බව ඇමෙරිකාවේ ‘බ්ලූම්බර්ග්’ පුවත් සේවය වාර්තාවක් පළ කර තිබේ.

ශ‍්‍රී ලංකාවට එරෙහිව, නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට හැමිල්ටන් සංචිත බැංකුව කටයුතු කරන බව ඒ අනුව වාර්තා කර තිබේ.

ශාන්ත කිට්ස් සහ නෙවිස් හි පිහිටි හැමිල්ටන් සංචිත බැංකුව ගොනු කළ නඩුවේ පැමිණිල්ලේ ශ‍්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීම රාජපක්ෂ පවුල ඇතුළුව ශ‍්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සැලසුම් සහගතව සිදු කර ඇති බව සඳහන් වෙයි.

Scroll to Top