ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සියයක් පමණ විදේශ රැකියා සඳහා පිටත්ව යෑමට සැරසෙන බව වාර්තා වනවා.ඉංජිනේරුවන් කිහිපදෙනෙකුම මේවන විටත් විදේශ ගතවන බවට ඉංජිනේරු සංගමයට දැනුම් දී තිබෙනවා.
මේ වනවිට මණ්ඩලයේ සිටින බොහෝ අය ගුවන් ගමන් බලපත්‍ර අලුත්කරමින් විදේශගත වීමට සූදානම් වන බව ඉංජිනේරු සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහතික කළේය.